‘අපේ ගෙවල් ගිනි තිබ්බේ සිංහල මිනිස්සු හැබැයි අපිව බේරාගත්තෙත් සිංහල අයම තමයි’ - '83 කළු ජූලියේ අමිහිරි මතක වෙනුවට මනුසත්කම් මතක් කරන ජෝසෆ් සහ ලෙනීටා

SBS Sinhala Joseph and Lenitta Jeyaratnam Sri Lanka 1983 black july riots.jpg
Veterinary surgeon and former Research Manager at Perth Zoo, Dr Joseph Jeyaretnam (R), and Lenitta Ferdinand-Jeyaretnam, former principal of Culunga Catholic Community School in WA, share their experience of escaping the ethnic unrest that erupted in Sri Lanka in July 1983 and ultimately migrating to Australia as refugees, where they rebuilt their lives from scratch. They emphasise the harmony and coexistence shared by the Sinhala and Tamil communities for many years, urging people not to cling to the bitterness of the past but to move forward together as a nation. Source: SBS / Kassapa Senarath.

1983 ජූලි මාසයේ දී ඇති වූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් සිය රැකියා නිවාස අත්හැර ජීවිතාරක්ෂාව පතා පලා ගොස් පසුව සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පශුවෛද්‍ය ආචාර්ය ජෝසෆ් ජෙයරත්නම් මහතා සහ පාඨශාලාචාරිනී ලෙනීටා ෆර්ඩිනැඩ්-ජෙයරත්නම් මහත්මිය සිය අත්දැකීම් පිළිබඳ SBS සිංහල සේවය සමග සිදු කල මතකාවර්ජනය.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS



Share this with family and friends


1983 ජූලි මාසයේ දී ඇති වූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් සිය රැකියා නිවාස අත්හැර ජීවිතාරක්ෂාව පතා පලා ගොස් පසුව සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පශුවෛද්‍ය ආචාර්ය ජෝසෆ් ජෙයරත්නම් මහතා සහ පාඨශාලාචාරිනී ලෙනීටා ෆර්ඩිනැඩ්-ජෙයරත්නම් මහත්මිය සිය අත්දැකීම් පිළිබඳ SBS සිංහල සේවය සමග සිදු කල මතකාවර්ජනය.


අපි පුංචි කාලේ දි කවදාවත් ජාති භේදයක් දැනිලාවත් නෑ. පාසලේ දීත්, ගෙදර දීත් අපි සිංහල ඉගෙන ගත්තා, ඒ හින්දා කවදාවත් වෙනසක් දැනුනෙ නෑ
ජෝසෆ් සහ ලෙනීටා ජෙයරත්නම්
SBS Sinhala Joseph and Lenitta Jeyaratnam Sri Lanka 1983 black july riots 01.jpg
Young Joseph and Lenitta Jeyaretnam. Source: Supplied
අපි කවදාවත් සිංහල මිනිස්සුන්ට වරදක් කියන්නෙ නෑ. හැබැයි දරුවො ගැන හිතලා අපි අකමැත්තෙන් වුනත් ලංකාව දාලා එන්න තීරණය කලා
ජෝසෆ් සහ ලෙනීටා ජෙයරත්නම්
SBS Sinhala Joseph and Lenitta Jeyaratnam Sri Lanka 1983 black july riots Steve and Terance.jpg
Joseph and Lenitta Jeyaretnam with their two sons, Terence (R) and Clarence. Professor Terence Jeyaretnam AM is a prominent academic and activist, while Clarence Jay is a Grammy Award-winning music producer and composer. Source: Supplied
අපි මෙහි ආපු අලුත හරියට දුක් වින්දා. හැබැයි අවසානයේ දි අපි මේ රටේත් වෘත්තියෙන් යන්න පුළුවන් ඉහළටම ගියා
ජෝසෆ් සහ ලෙනීටා ජෙයරත්නම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now