Source: AAPඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ඔස්ට්‍රේලියාවේ අවශ්‍යතා සපුරාලන්නේ නැති බව දීර්ග කාලයකට පසුව ඒ පිළිබඳ කරන ලද සමාලෝචනයකින් අනාවරණය කරගෙන ඇති අතර ඒවා විසඳීමට ප්‍රතිසංස්කරණ සලකා බැලීම් 38ක් මධ්‍යම රජයට භාර දී තිබෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Published
By Sophie Bennett, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ඔස්ට්‍රේලියාවේ අවශ්‍යතා සපුරාලන්නේ නැති බව දීර්ග කාලයකට පසුව ඒ පිළිබඳ කරන ලද සමාලෝචනයකින් අනාවරණය කරගෙන ඇති අතර ඒවා විසඳීමට ප්‍රතිසංස්කරණ සලකා බැලීම් 38ක් මධ්‍යම රජයට භාර දී තිබෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.