Source: Getty / Getty Imagesඅඛණ්ඩව හත්වන මාසයටත් ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉහළ දැමීම සමග නිවාස ණය හිමියෝ විශාල පීඩනයකට ලක් සිටිති. මේ අතර ඔස්ට්‍රේලියාවේ උද්ධමනය එහි ඉලක්කගත පරාසයට වඩා ඉහළින් පිහිටා ඇති බැවින් ඉදිරි කාලසීමාව තුළ තවදුරටත් පොලී අනුපාතිකය වැඩි කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පැවසීය.. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් නොවැම්බර් 03 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Omoh Bello, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
අඛණ්ඩව හත්වන මාසයටත් ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉහළ දැමීම සමග නිවාස ණය හිමියෝ විශාල පීඩනයකට ලක් සිටිති. මේ අතර ඔස්ට්‍රේලියාවේ උද්ධමනය එහි ඉලක්කගත පරාසයට වඩා ඉහළින් පිහිටා ඇති බැවින් ඉදිරි කාලසීමාව තුළ තවදුරටත් පොලී අනුපාතිකය වැඩි කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පැවසීය.. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් නොවැම්බර් 03 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.