Patients are paying more out of pocket for GP visits. Source: Moment RF / Evgeniia Siiankovskaia/Getty Imagesවෛද්‍ය වරයකුගේ සේවාව ලබාගැනීමට වැයවන මුළු මුදල Medicare දීමනාව හරහා මුළුමනින්ම ආවරණය කෙරෙන bulk billing සේවාව ඇති වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය අඩුවෙමින් යන බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පිළිබඳව සිදු කෙරුණු වාර්ෂික සමීක්ෂණය හරහා හෙළිවී තිබෙනවා. කෙසේ උවත් රජය විසින් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ඉහලදමා ඇති බැවින් Bulk Billing සේවාව ලබාදෙන වෛද්‍ය මධ්‍යස්තාන ප්‍රමාණය ඉහල යමින් පවතින බව ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Tom Stayner, Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වෛද්‍ය වරයකුගේ සේවාව ලබාගැනීමට වැයවන මුළු මුදල Medicare දීමනාව හරහා මුළුමනින්ම ආවරණය කෙරෙන bulk billing සේවාව ඇති වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය අඩුවෙමින් යන බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පිළිබඳව සිදු කෙරුණු වාර්ෂික සමීක්ෂණය හරහා හෙළිවී තිබෙනවා. කෙසේ උවත් රජය විසින් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ඉහලදමා ඇති බැවින් Bulk Billing සේවාව ලබාදෙන වෛද්‍ය මධ්‍යස්තාන ප්‍රමාණය ඉහල යමින් පවතින බව ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.