Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන අයට ජූලි මාසයේ සිට වැටුප් වැඩි වීමක්

minimum wage UAE Exchange

Millions of Australian employees are set to receive a 4.75 per cent wage increase in July, after the Fair Work Commission handed down its annual wage review. Source: AAP / AAP

එළඹෙන ජූලි මාසයේ දී මිලියන ගණනක අවම වැටුප ලබන ඕස්ට්‍රේලියානුවන්ට සියයට 4.75 ක වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිතයි. ඒ Fair Work කොමිසමේ සිය වාර්ෂික වැටුප් සමාලෝචනයෙන් සිදු කර ඇති නිර්දේශයකට අනුවයි. මෙම නිර්දේශය වෘත්තීය සමිති වල ඉහල ප්‍රසාදයට පත්ව ඇතත්, ව්‍යාපාරික කණ්ඩායම් පවසන්නේ මෙම පියවර හේතුවෙන් උද්ධමනය තවත් නරක අතට හැරීමට ඉඩ ඇති බවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

Published

By Sydney Lang

Presented by Kassapa Senarath

Source: SBS

Share this with family and friends

එළඹෙන ජූලි මාසයේ දී මිලියන ගණනක අවම වැටුප ලබන ඕස්ට්‍රේලියානුවන්ට සියයට 4.75 ක වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිතයි. ඒ Fair Work කොමිසමේ සිය වාර්ෂික වැටුප් සමාලෝචනයෙන් සිදු කර ඇති නිර්දේශයකට අනුවයි. මෙම නිර්දේශය වෘත්තීය සමිති වල ඉහල ප්‍රසාදයට පත්ව ඇතත්, ව්‍යාපාරික කණ්ඩායම් පවසන්නේ මෙම පියවර හේතුවෙන් උද්ධමනය තවත් නරක අතට හැරීමට ඉඩ ඇති බවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now