සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
පී බී ඉල්ලා අස්වීම දෙයි. ආණ්ඩුව ඇතුලෙන්ම මෙච්චර විරෝධයක් තියෙද්දිත් ජනපති ඝෝටා එය පිලි නොගනියි: ශ්‍රී ලංකා පුවත් විමසුම

P.B. Jayasundara_ Gotabhya Rajapaksha_ Sri Lanka. Image Source: SL Governtment media
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share