SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් ජපානයේ සංචාරයක

Australian Foreign Affairs Minister Penny Wong speaks to the media during a press conference at Parliament House in Canberra
Alexei Navalny's widow Yulia Navalnaya is set to meet with Australian Foreign Minister Penny Wong. Source: AAP / Lukas Coch

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීමට ජපානය සමග ඇති ගිවිසුම් ඉතා වැදගත් වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් පවසයි
  • AUKUS ආරක්ෂක ගිවිසුම බිඳ වැටෙනු ඇති බවට පලවන වාර්තා අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි විසින් ප්‍රතික්ෂේප කරයි.
  • සිඩ්නි නුවරදී මරණයට පත්වූ ජාත්‍යන්තර සිසුවාගේ මරණයට නිවාස නොමැතිකම සහ නිසි පහසුකම් නොමැතිවීම හේතුවී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් ඉල්ලයි.
  • ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ආසන්නයේදී දුම්රිය දෙකක් එකට ගැටීම හේතුවෙන් 15දෙනෙකු ජීවිතක්ෂයට
  • කුසල් මෙන්ඩිස් පකිස්තාන් සුපෙර් ලීගයේ නැවතත් දස්කම් දක්වයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now