Climate change is being blamed for 2024 being the hottest year on record / Prime Minister Anthony Albanese speaks to media at Parramatta Square, in Sydney, Wednesday, January 22, 2025. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING Source: AAP / Dan Himbrechts
2024 වසර වාර්තාගත ලෙස අධික උණුසුමක් පැවති වසර වශයෙන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ NASA ආයතනය මගින් සිදු කල නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ. ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ 2019 න් පසු ඕස්ට්‍රේලියාවේ වාර්තා වූ දෙවන උණුසුම්ම වසර එය වන බවයි. එමන්ම අග්‍රාමාත්‍ය Anthony Albanese පවසන්නේ දේශගුණික අර්බුදය හේතුවෙන් වඩාත් දරුණු කාලගුණික සිදුවීම් සහ ස්වාභාවික විපත් සඳහා ජනතාව සහ සංවිධාන සූදානම් විය යුතු බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් Published 28 January 2025 12:18pm
By Nipuna Dodangoda, Sam Dover
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
2024 වසර වාර්තාගත ලෙස අධික උණුසුමක් පැවති වසර වශයෙන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ NASA ආයතනය මගින් සිදු කල නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ. ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ 2019 න් පසු ඕස්ට්‍රේලියාවේ වාර්තා වූ දෙවන උණුසුම්ම වසර එය වන බවයි. එමන්ම අග්‍රාමාත්‍ය Anthony Albanese පවසන්නේ දේශගුණික අර්බුදය හේතුවෙන් වඩාත් දරුණු කාලගුණික සිදුවීම් සහ ස්වාභාවික විපත් සඳහා ජනතාව සහ සංවිධාන සූදානම් විය යුතු බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්