Opposition leader Peter Dutton delivered his budget reply to the House of Representatives at Parliament House in Canberra on Thursday. Source: AAP / Mick Tsikas
කම්කරු පක්ෂ රජයේ අයවැය මධ්‍යම පාන්තික ඔස්ට්‍රේලියානුවාසීන්ට කිසිදු සහනයක් ලබා දී නොමැති බවත් සංක්‍රමණිකයින් වැඩිපුර ගෙන්වීම ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය උග්‍ර කරන බවටත් විපක්ෂ නායක Peter Dutton චෝදනා කරයි. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට. Published 12 May 2023 11:47am
By Madhura Seneviratne, Soofia Tariq
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
කම්කරු පක්ෂ රජයේ අයවැය මධ්‍යම පාන්තික ඔස්ට්‍රේලියානුවාසීන්ට කිසිදු සහනයක් ලබා දී නොමැති බවත් සංක්‍රමණිකයින් වැඩිපුර ගෙන්වීම ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය උග්‍ර කරන බවටත් විපක්ෂ නායක Peter Dutton චෝදනා කරයි. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.