ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන විත්ති සටහන: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම
විශ්‍රාම යන්න කලින් මහින්ද යලි අගමැති කිරීමේ සැලැස්මක් ගැන තොරතුරු ඇතුළු තතු: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Sri Lankan former prime minister Mahinda Rajapaksa was greeting his supporters and elected MPs before officially assuming duties at his office, Temple Trees, at Colombo, Sri Lanka on 11 August 2020. Source: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න.
Share







