SKIP TO MAIN CONTENT

අග්‍රාමාත්‍ය ඇල්බනීසි අභාවප්‍රාප්ත රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට අද පිටත් වේ :සැප් 15 SBS සිංහල පුවත්

The coffin of Queen Elizabeth II in Westminster Hall.jpg
The first members of the public pay their respects as the vigil begins around the coffin of Queen Elizabeth II in Westminster Hall, London, on Wednesday, 14 September 2022, where it will lie in state ahead of her funeral on Monday. Source: AAP / AP

සවන්දෙන්න, අද - සැප්තැම්බර් 15 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - සැප්තැම්බර් 15 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි අභාවප්‍රාප්ත රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාවෙන් පිටත් වේ.
  • COVID-19 සඳහා ධනාත්මක බව තහවුරු කරන සේවකයන් සඳහා වැටුප් සහිත වසංගත නිවාඩු , දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය එකඟ වේ.
  • ශ්‍රී ලංකාවේ රෝහල් රැසකට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයෙන් බලපෑම්.
  • ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් ලබන මාසයේ ඔස්ට්‍රේලියාවේදී ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියකදී ඔස්ට්‍රේලියාවේ පළමු ජාතීන්ට අයත් මෝස්තරයක් ඇතුළත් පළමු ක්‍රිකට් නිල ඇඳුම ඇඳීමට සැරසේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now