ඉදිරි සති කිහිපයේදීත් ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත AstraZeneca එන්නත් මාත්‍රා ලක්ෂ ගණනක් ජනතාවට
කොරෝනා එන්නත් ගැන ඔස්ට්‍රේලියා අගමැති සහ යුරෝපා සංගමය අතර මතභේද උණුසුම් වේ: අද කාලීන තොරතුරු විශේෂාංගය

Prime Minister Scott Morrison arrives at a press conference at Parliament House in Canberra. Source: AAP
නිසි දිනට කොරෝනා එන්නත් නොලැබුණු බවට ඕස්ට්‍රේලියානු අගමැති සහ යුරෝපා සංගමය අතර මතබේද හටගැනීම නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රන්තයන්හි නවතම තොරතුරු රැගත් අප්‍රේල් 08 වන බ්‍රහස්පතින්දා විකාශනය වුනු SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share