ඕස්ට්‍රේලියාවේ නවතම කොරෝනා ආශ්‍රිත තොරතුරු SBS සිංහල කාලීන විශේෂාංගය තුලින්
කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණය වැඩි වුනොත් විදේශයන්හි සිරවී සිටින අයට නැවත පැමිණීමට හැකි වේවි

Air travel, passenger looking out the airplane window, empty seats. Source: Getty
එන්නත්කරණය වැඩි වීමත් සමග නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය Morrison පැවසීම පිළිබද SBS සිංහල ගෙන එන කාලීන විශේෂාංගයට සවන් දෙන්න
Share