ඔස්ට්‍රේලියානු රජය සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය හා බුද්ධි අංශ එක්ව නිර්මාණය කරන ලද "Australia's Strategy For Protecting Crowded Places From Terrorism" නමැති ලියවිල්ලට අනුව මෙලෙස නව ආරක්ෂක ක්‍රමෝපායන් ස්ථාපිත කිරීමට අනුබල දෙනු ඇති.
Share
Published
Updated
By Madhura Seneviratne, Andrea Nierhoff
Source: SBS
Share this with family and friends


