Pope Francis delivers his blessing during the Christmas Eve mass at St Peter's Basilica. (Photo by Marco Iacobucci / SOPA Images/Sipa USA) Source: AAP / Marco Iacobucci / SOPA Images/Marco Iacobucci / SOPA Images/Sipa USA
දිදුලන විදුලි ආලෝකයන්ගෙන් හැඩවුනු , ලොවපුරා විවිද සංස්කෘතීන් එකතුවෙන උත්සවයක් ලෙස නත්තල් උත්සවය සැලකෙනවා. කෙසේ උවත් නත්තලේ ඇති මෙම උත්කර්ෂවත් බව යටපත්කිරීමට ගාසා තීරයේ සහ යුක්රේනයේ ඇතිවී තිබෙන යුධ ගැටුම් හේතුවී තිබෙනවා. නත්තල් දිනයේදී සිදුවූ සුවිශේෂී නත්තල් දින සැමරුම් පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 26 December 2024 12:25pm
Updated 26 December 2024 12:54pm
By Dinesh Liyanage, Essam Al_Ghalib
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
දිදුලන විදුලි ආලෝකයන්ගෙන් හැඩවුනු , ලොවපුරා විවිද සංස්කෘතීන් එකතුවෙන උත්සවයක් ලෙස නත්තල් උත්සවය සැලකෙනවා. කෙසේ උවත් නත්තලේ ඇති මෙම උත්කර්ෂවත් බව යටපත්කිරීමට ගාසා තීරයේ සහ යුක්රේනයේ ඇතිවී තිබෙන යුධ ගැටුම් හේතුවී තිබෙනවා. නත්තල් දිනයේදී සිදුවූ සුවිශේෂී නත්තල් දින සැමරුම් පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.