Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: අද හැදෙන ගීත නිකං ක්ෂණික නූඩ්ල්ස් වගේ - දීපිකා ප්‍රියදර්ශනී

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 22 - Deepika Priyadarshani.png

Deepika Priyadarshani is a widely admired singer, celebrated for her mesmerising voice and a career spanning more than three decades in the music industry. Inset image (R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රතිභාපූර්ණ හා සම්මානනීය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනී සමඟයි.

sbs sinhala deepika priyadarshani.jpg
Deepika with her husband and two sons. Source: Facebook / Deepika Priyadarshani.
මාලයකට මුතු අමුණනවා වගේ තෝරලා බේරලා තමයි මම ගීත ගයන්න තෝර ගන්නෙ
දීපිකා ප්‍රියදර්ශනී
sbs sinhala deepika priyadarshani 2.jpg
Source: Facebook / Deepika Priyadarshani.
මගේ දරුවෝ දෙන්නා හොඳ පුතුන් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව
දීපිකා ප්‍රියදර්ශනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now