AAP Source: AAPAustralia Post ආයතනය තැපැල් ගාස්තු ඉහල දැමීමට සහ ලිපි බෙදාහැරීමේ ක්රමවේදයේ සංශෝධනයක් සිදු කිරීමට පියවර ගෙඅන ඇති අතර, ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Australia Post ආයතනය තැපැල් ගාස්තු ඉහල දැමීමට සහ ලිපි බෙදාහැරීමේ ක්රමවේදයේ සංශෝධනයක් සිදු කිරීමට පියවර ගෙඅන ඇති අතර, ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.