SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: මස්, පළතුරු සහ එළවළු 20%කින් ඉහළ යන බවට අනාවැකි, වාර්තාවලට නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රතිචාර

EASTER FRESH PRODUCE SALES
Prices of fresh produce for sale ahead of Easter at Queen Victoria Market in Melbourne, Thursday, April 2, 2026. NO ARCHIVING Source: AAP / JOEL CARRETT/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 6වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 6වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • මස්, පළතුරු සහ එළවළු 20%කින් ඉහළ යන බවට අනාවැකියක්, බඩු මිල ආශ්‍රිත වාර්තාවලට නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රතිචාර
  • ඉන්ධන සැපයුම් වැඩි කිරීම උදෙසා රටවල් 3ක් සමඟ ඕස්ට්‍රේලියාව සාකච්ඡා අරඹයි
  • පාස්කු සති අන්තයේ රිය අනතුරු මාලාවක්, ආරක්ෂාකාරීව රිය පදවන ලෙස රියදුරන් වෙත ඉල්ලීම්
  • පාස්කු දින විශේෂ දේව මෙහෙයේ දී ලියෝ පාප්වහන්සේගෙන් ලෝක නායකයන් වෙත ඉල්ලීමක්
  • ජාතික සීක් ක්‍රීඩා උළෙල මෙල්බර්න්හි දී නිමාව දකියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now