Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: මහඇමති විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම් / මහින්ද රාජපක්ෂ හෙට අල්ලස් කොමිසමට

SBS Sinhala Thalapathy Vijay TVK Mahinda Rajapaksa Kapila Chandrasena Manoj Udatiyawala.jpg

(L) Sri Lankan President Anura Kumara Dissanayake, in a post on X, extended his congratulations to C. Joseph Vijay on being sworn in as the Chief Minister of Tamil Nadu. (R) Former President Mahinda Rajapaksa says he is to appear before the Bribery Commission on 12 May. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: SBS, Twitter, YouTube, Supplied / SBS Tamil/TVK Party. Official X handle of Anura Kumara Dissanayake. Screengrab from Ada Derana YouTube channel.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධ පරීක්ෂණ අපරාධ කොට්ඨාශයට
  • හෙට මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට
  • පොහොර පිළිබඳ අසත්‍ය පතුරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා - ඇමති ලාල්කාන්ත
  • ගොවියා රජ කරවනවා කියලා ආපු අය අද ගොවියාව අසරණ කරලා - විපක්ෂ නායක
  • පැලවත්තෙ ඉදලා මේ රට JVP only තනි පක්ෂ ක්‍රමයකට ඇදගෙන යන්න හදනවා - පාඨලී චම්පික රණවක
  • මහඇමති විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම්
  • යුරෝපා සංගම් විශේෂ නියෝජිතවරිය ලංකාවේ සංචාරයක

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now