Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - ජනපති / මගේ නඩුවේ තීන්දුව ජනාධිපතිතුමාගෙන් අහගන්න පුළුවන් - නාමල්

SBS Sinhala Anura Kumara Dissanayake Namal Rajapaksa Manoj Udatiyawala Sri Lanka.jpg

(L) President Anura Kumara Dissanayake attends the ceremony marking the commencement of development work on the 18.7-kilometre Rambukkana to Galagedara section of the Central Expressway Project. (R) Namal Rajapaksa says the President appears to have prior knowledge of the judicial decision in the case against him, suggesting he may already know the verdict. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, YouTube, Supplied / Official Facebook page of Anura Kumara Dissanayake/ Screengrab from official YouTube channel of Ada Derana.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • වෙසක් රෑ ඉහළ ගිය තෙල් මිල
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර අදියරේ ඉදිකිරීම් ඇරඹේ
  • අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - ජනපති
  • පිරිවැය ආවරණය කරන විදුලි සහ ඉන්ධන මිලකරණය යළි ඉල්ලා ජනපතිගෙන් IMF වෙත ලිපියක්
  • බැසිල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක්
  • නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව ලබන 17 වෙනි දා සිට විභාගයට
  • මගේ නඩුවේ තීන්දුව ජනාධිපතිතුමාගෙන් අහගන්න පුළුවන් - පා.ම. නාමල් රාජපක්ෂ
  • අපේ රට භූ දේශපාලන කෙළිබිමක් කරගන්න ඉඩ දෙන්න බෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
  • අටමස්ථානාධිපති ධුරයට මල්වත්තෙන් වෙනසක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now