SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව තුල පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික මිල අප්‍රේල් මාසයේ සිට ඉහලට

SBS
SBS Source: SBS

ඕස්ට්‍රේලියාව තුල පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික මිල එළබෙන අප්‍රේල් මාසයේ සිට 5% කින් ඉහල දැමීමට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වන රජය පවසන්නේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික මිල හැකි පහලම මට්ටමේ පවත්වාගෙන යාමට රජය සෑම උත්සාහයක්ම ගන්න බවයි. උද්ධමන අනුපාතයට වඩා මෙම මිල ඉහල යාම තුන් ගුණයක් වැඩි බව සමහරක් වාර්තා පේනවා දෙන අතර මෙම මිල ඉහල යාම හේතුවෙන් සැලකිය යුතු පිරිසක් පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ භාවිතයෙන් ඉවත්වීමට ඉඩ ඇති බව විපක්ෂය පවසනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාව තුල පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික මිල එළබෙන අප්‍රේල් මාසයේ සිට 5% කින් ඉහල දැමීමට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වන රජය පවසන්නේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික මිල හැකි පහලම මට්ටමේ පවත්වාගෙන යාමට රජය සෑම උත්සාහයක්ම ගන්න බවයි. උද්ධමන අනුපාතයට වඩා මෙම මිල ඉහල යාම තුන් ගුණයක් වැඩි බව සමහරක් වාර්තා පේනවා දෙන අතර මෙම මිල ඉහල යාම හේතුවෙන් සැලකිය යුතු පිරිසක් පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ භාවිතයෙන් ඉවත්වීමට ඉඩ ඇති බව විපක්ෂය පවසනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now