Australian Prime Minister Anthony Albanese (AAP Image/Darren England) NO ARCHIVING Credit: DARREN ENGLAND/AAPIMAGEපුනර්ජනනීය බලශක්තිය යොදාගැනීමට යොමුවීමේ ක්‍රියාවලියේ එක කොටසක් ලෙස ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රය දිරිගැන්වීමේ නව සැලැස්මක් අග්‍රාමාත්‍යවරයා විසින් එළිදක්වා තිබෙනවා. කොහොම උනත් මෙම සැලැස්ම කිසිසේත්ම ප්‍රයෝගික සැලැස්මක් නොවන බව විපක්ෂය පවසා සිටිනවා. මේ අතර, විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීමේ උත්සාහයන් අත්හරින ලෙස ඕස්ට්‍රේලියාවෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් සිටින බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් ප්‍රකාශයක් කර තිබුනා. මෙසම්බන්දයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අතරේ විවිද මතවාද ඇති වී තිබෙනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අප්‍රේල් 12 අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Updated
By Sam Dover
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීමට යොමුවීමේ ක්‍රියාවලියේ එක කොටසක් ලෙස ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රය දිරිගැන්වීමේ නව සැලැස්මක් අග්‍රාමාත්‍යවරයා විසින් එළිදක්වා තිබෙනවා. කොහොම උනත් මෙම සැලැස්ම කිසිසේත්ම ප්‍රයෝගික සැලැස්මක් නොවන බව විපක්ෂය පවසා සිටිනවා. මේ අතර, විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීමේ උත්සාහයන් අත්හරින ලෙස ඕස්ට්‍රේලියාවෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් සිටින බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් ප්‍රකාශයක් කර තිබුනා. මෙසම්බන්දයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අතරේ විවිද මතවාද ඇති වී තිබෙනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අප්‍රේල් 12 අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්.
ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේස්ත්‍රයේ අලුත්ම තොරතුරු SBS සිංහල සේවය විසින් දෛනිකව ගෙන එන 'කාලීන තොරතුරු විග්‍රහයෙන්' සජීවීව අපි ඔබ වෙත ගෙන එනවා. පසුව සවන්දෙන්න sbs.com.au/sinhala යන අපගේ වෙබ් අඩවියේ ඉහල තීරුවේ ඇති 'මාතෘකා' යන කොටස ක්ලික් කොට "කාලීන" ලෙස නම්කොට ඇති වෙබ් පිටුවට පිවිසෙන්න.