Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පවුල තුළ සිදුවන ලිංගික හිංසනයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න නම් මේ පිළිබද ඔබ දැනුවත් ද?

Image.jfif

අපි පවුල් ප්‍රචන්ඩත්වය යනු කුමක්ද, ඒ වගේම මනසික හිංසන පිළිබඳව කතා බහ කලා . ඔබ හෝ ඔබේ සමේපතමයෙක් දැනුවත් ව හෝ නොදැනුවත්ව මේ තත්ත්වයට මුහුණ දෙනවා විය හැකියි. ඒ නිසාවෙන්මේ අපි පවුල් ප්‍රචන්ඩත්වයේ තවත් පැතිකඩක් වන ලිංගික හින්සනය පිළිබඳව කතා බහ කරන්නටයි මේ සූදානම. ඒ සදහ අපත් සමග එක් වනවා පවුල් ප්‍රචන්ඩත්වය පිලිබද විශේෂඥ මනුශිකා ආරච්චිගේ මහත්මිය.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now