SBS සිංහල කාලීන විශේෂාන්ගයෙන් ඔස්ට්‍රේලියාව පුරා නවතම කාලීන තොරතුරු ගෙන එයි.
කාලීන විශේෂාංගය: වයස 12ට අඩු ළමුන්ට කොරෝනා එන්නත දීම පිළිබද දත්ත නැතිව ප්‍රාන්තය අරින්න බැහැ - QLD අගමැතිනිය කියයි

Queensland Premier Annastacia Palaszczuk speaks during Question Time at Parliament Source: AAP
ඕස්ට්‍රේලියාවේ වයස 12 ට අඩු දරුවන්ට කොරෝනා එන්නත් දීම හා ඒ පිළිබද තොරතුරු ලබා දීමත් , නවතම කොරෝනා තොරතුරු රැගත් SBS සිංහල කාලීන තොරතුරු විශේෂාන්ගයට සවන් දෙන්න
Share