SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මුහුදු ආහාර අග නගරය හෙවත් වැඩියෙන්ම මාළු අල්ලන ප්‍රදේශයට සුන්දර චාරිකාවක් යමු

Radio journey to the Sea Food Capital in Australia: Port Lincoln
Source: SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ මුහුදු ආහාර අග නගරය ලෙස විරුදාවලිය ලත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Port Lincoln වෙත SBS සිංහල සේවයේ "Rural Beauty" මාසික ගුවන්විදුලි චාරිකාවෙන් මෙවර ඔබව රැගෙන යන්න අපි සුදානම්. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ මුහුදු ආහාර අග නගරය ලෙස විරුදාවලිය ලත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Port Lincoln වෙත SBS සිංහල සේවයේ "Rural Beauty" මාසික ගුවන්විදුලි චාරිකාවෙන් මෙවර ඔබව රැගෙන යන්න අපි සුදානම්. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now