Pride and Prejudice is a romantic novel written by Jane Austen in the 18th century_ SBS Sinhala world literary review_ Getty Imagesපාඨක ලෝකය තුල ඉමහත් ජනාදරයට පාත්‍රවුණු ලේඛිකා ජේන් ඔස්ටින්ගේ Pride & Prejudice නවකතාව තුලින් 18 වෙනි සියවසේ මධ්‍යම පාන්තික ගැහැනියගේ ප්‍රේමය පිලිබඳව සහ සාමාජීය විනිවිද දැක්මක් මෙවර SBS සිංහල වැඩසටහනේ "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින්. SBS සිංහල ගුවන් විදුලියෙහි මෙම සංවාදයට සහභාගිවුයේ විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පාඨක ලෝකය තුල ඉමහත් ජනාදරයට පාත්‍රවුණු ලේඛිකා ජේන් ඔස්ටින්ගේ Pride & Prejudice නවකතාව තුලින් 18 වෙනි සියවසේ මධ්‍යම පාන්තික ගැහැනියගේ ප්‍රේමය පිලිබඳව සහ සාමාජීය විනිවිද දැක්මක් මෙවර SBS සිංහල වැඩසටහනේ "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින්. SBS සිංහල ගුවන් විදුලියෙහි මෙම සංවාදයට සහභාගිවුයේ විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල.