ශ්‍රී ලාංකිකයෝ විදිහට හැමෝම එකමුතු වන දවසට අපිත් මේ රටවල් දාලා ආපහු ලංකාවට යනවා - සිංහල බසට තවමත් පෙම් බඳින කැන්බරා නුවර රෙස්මි වහබ්

SBS Sinhala Rezmi Wahab Fouzia Rezmi Lavender Bubbles Canberra Ramadan.JPG

Rezmi Wahab, originally from Kandy, Sri Lanka, studied in Sinhala and still has a deep fondness for the language. Rezmi and his wife, Fouzia, are now settled in Canberra, ACT, where they run a home-based business producing handmade herbal soaps, healing balms, and scented candles. Rezmi speaks with SBS Sinhala about Ramadan, his love for the Sinhala language, and his personal experiences in Australia. Source: SBS / Kassapa Senarath.

මේ රාමසාන් සමය මුස්ලිම් ප්‍රජාවට වැදගත් වන ආකාරයත්, සංක්‍රමණික අත්දැකීම් සහ සිංහල භාෂාවට ඇති ලෙංගතුකම ගැනත් කැන්බරා නුවර දී SBS සිංහල සේවයට මුණගැසුනු රෙස්මි වහබ් මහතා දැක්වූ අදහස්.


SBS Sinhala - Rezmi Wahab Fouzia Rezmi Lavender Bubbles Canberra Ramadan.JPG
Rezmi and Fouzia at the Kingston Old Bus Depot Market in Canberra, where they host their weekly pop-up shop featuring handmade organic products. Source: SBS / Kassapa Senarath.
මට සිංහල භාෂාව හා සාහිත්‍ය සහ බෞද්ධ සංස්කෘතිය ඉගැන්වුවේ පිටිපන මහා පණ්ඩිත චන්ද්‍රවිමල ගුරු හාමුදුරුවෝ. සිංහල භාෂාවට මම අදත් ආදරෙයි. සිංහල පොත් මම අදටත් කියවනවා
රෙස්මි වහබ්
SBS Sinhala - Rezmi Wahab Fouzia Rezmi Lavender Bubbles Canberra ACT Ramadan.JPG
Rezmi and Fouzia with their two sons. Source: Supplied
ලෝකය පුරා යුද ගිනි නිවෙන සාමයක් උදා වීම වගේම ශ්‍රී ලාංකිකයෝ විදිහට හැමෝම එකමුතු වෙනවා දකින එකයි මගේ රාමසාන් පැතුම
රෙස්මි වහබ්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now