මෙබර්න් නුවර 'රංගන සහ උදුම්බරා' නර්තන කණ්ඩායමේ ගුරුහරුකම් ලබාගත් මෙල්බර්න් හි ඉපදී හැදී වැඩුනු දරුවන් තම නර්තන හැකියා විදහා දක්වන "කල එලි මංගල්‍යය" සහ "රංගාභිශේක" නර්තන සන්ධ්‍යාව පිළිබඳව තොරතුරු කියන්නට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ උදුම්බරා රණතුංග
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Radio APP (Free)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය






