SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍යය රක්ෂණ ආවරණ තෝරාගැනීම පහසු කිරීමට නව වර්ගීකරණ ක්‍රමවේදයක්

Quarterly data from the financial regulator APRA shows a decline in the number of people with private hospital cover.
Source: SBS

නව වර්ගීකරණ ක්‍රමයකට එසේත් නැත්නම් නව කාණ්ඩ ක්‍රමයක් යටතේ, පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ ක්‍රමයක් හදුන්වා දීමට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙමගින් පර්භෝගිකයින්ට වාසියක් සිදු නොවනු ඇති බවට විවිධ වාර්තා පල වුනත්, රජය පවසන්නේ එමගින් පාරිභෝගිකයින්ට අහිතකර ප්‍රථිපල අත් නොවන බවයි. මුලික පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ gold, silver, bronze සහ basic ආදී වශයෙන් මෙහිදී වර්ගීකරණයකට ලක්වන අතර අදාල නව ක්‍රමවේදය එළබෙන 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

නව වර්ගීකරණ ක්‍රමයකට එසේත් නැත්නම් නව කාණ්ඩ ක්‍රමයක් යටතේ, පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ ක්‍රමයක් හදුන්වා දීමට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙමගින් පර්භෝගිකයින්ට වාසියක් සිදු නොවනු ඇති බවට විවිධ වාර්තා පල වුනත්, රජය පවසන්නේ එමගින් පාරිභෝගිකයින්ට අහිතකර ප්‍රථිපල අත් නොවන බවයි. මුලික පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ ආවරණ gold, silver, bronze සහ basic ආදී වශයෙන් මෙහිදී වර්ගීකරණයකට ලක්වන අතර අදාල නව ක්‍රමවේදය එළබෙන 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now