Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

RBA පොලී අනුපාත ඉහළ දැමීමෙන් පළමු නිවස මිලදී ගැනීමට බලා සිටින්නන්ට ඒ සිහිනය තවත් දුර වේවිද?

RBA interest rate effect on first home buyers.png

RBA interest rate effects on first home buyers supplied images : Prasath Sivangnanam , Lending consultant from Melbourne, SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින් පසු ගිය පෙබරවාරි 8 වෙනිදා තව දුරටත් පොලී අනුපාතිකය ඉහළ දැමීමට කටයුතු කළා. ඉතින් සිය පළමු නිවස මිලදී ගැනීමට බලා සිටින්නන්ට ඒ සිහිනය තවත් දුර වේවිද? මේ ගැන ඔවුන් දැනගත යුත්තේ මොනවාද ? දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට

Published

Updated

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින් පසු ගිය පෙබරවාරි 8 වෙනිදා තව දුරටත් පොලී අනුපාතිකය ඉහළ දැමීමට කටයුතු කළා. ඉතින් සිය පළමු නිවස මිලදී ගැනීමට බලා සිටින්නන්ට ඒ සිහිනය තවත් දුර වේවිද? මේ ගැන ඔවුන් දැනගත යුත්තේ මොනවාද ? දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට

මෙල්බන් සිට ණය උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන ප්‍රසාත් සිවඥානම සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now