Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: ධර්මාධිකරණ පිහිටුවන්න සූදානම් නමුත් එය දේශපාලන තීන්දුවක් නොවිය යුතුයි - ජනපති / පක්ෂ ලේකම් කෙනෙක්ට මැතිවරණ පවත්වන්නෙ නෑ කියලා කියන්න බෑ - ජී.එල්.පීරිස්

SBS Sinhala Anura Kumara Dissanayake G L Peries Sri Lanka Manoj Udatiyawala.jpg

(L) President Anura Kumara Dissanayake, addressing the National Vesak Festival in Matara, stressed that the government is ready to establish Dhamma courts upon a request from the chief prelates of all Sangha chapters, but said it should not be a political decision and must receive unanimous support from the Maha Sangha. (R) Representing a collective of opposition parties, former MP G.L. Peiris emphasised that no political party secretary can dictate whether elections should be held or not. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, YouTube, Supplied / Official Facebook page of Anura Kumara Dissanayake/ Screengrab from official YouTube channel of Rupavahini News.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • රාජ්‍ය වෙසක් සතිය ඇරඹේ
  • ධර්මාධිකරණ පිහිටුවන්න සූදානම් නමුත් එය දේශපාලන තීන්දුවක් නොවිය යුතුයි - ජනපති
  • කිසිම පක්ෂයක ලේකම් කෙනෙක්ට ප්‍රකාශ කරන්න බෑ පළාත් සභා මැතිවරණ පවත්වන්නෙ නෑ කියලා - ජී.එල්.පීරිස්
  • IMF පස් වන සහ හය වන සමාලෝචනයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 695 ක්
  • හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ හිටපු පොලිස්පති පූජිතට එරෙහි පාස්කු ප්‍රහාර නඩු ලබන මස 12 වෙනිදා යළි කැඳවයි
  • ආණ්ඩුව මුකුත් නොකර දැන් ජනතාවට කියනවා අපි බලෙන් හරි ආණ්ඩු කරනවා කියලා - මන්ත්‍රී නාමල් රාජපක්ෂ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now