Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න

visa

අංක 485 දරණ තාවකාලික වීසා බලපත්‍රය හා සම්බන්ද සුවිශේෂී තොරතුරු අඩංගු මෙම සාකච්ඡාවට සවන්දීමට ඉහත රූපය මත ඇති speaker සළකුණ click කරන්න.


Published

Updated

By Hashan Premathilaka

Source: SBS



Share this with family and friends


අංක 485 දරණ තාවකාලික වීසා බලපත්‍රය හා සම්බන්ද සුවිශේෂී තොරතුරු අඩංගු මෙම සාකච්ඡාවට සවන්දීමට ඉහත රූපය මත ඇති speaker සළකුණ click කරන්න.


Temporary Graduate Visa නොහොත් 485 තාවකාලික වීසා බලපත්‍රය පිලිබඳව රජයේ නවතම නිවේදන සමග ස්ථිර පුරවැසිභාවය අපේක්ෂා කරන අන්තර්ජාතික සිසුන්ට මෙම වීසා කාලය තුලදී උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කටයුතු කල යුතු ආකාරය පිළිබඳ මෙම SBS සිංහල සාකච්ඡාවට සම්බන්ධ වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ලියාපදිංචි සංක්‍රමණික උපදේශක අශාඩ් පෙරේරා මහතා.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now