Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Lockdown නිසා ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාභීන්ට රතු කුරුස සංවිධානයෙන් සහන දීමනාවක්

Red Cross offers financial relief for temporary visa holders in Australia affected by lockdown

ඔස්ට්‍රේලියාවේ Lockdown නිසා ආර්ථික දුෂ්කරතාවන්ට පත් තාවකාලික වීසා ලාභීන්ට සහ වලංගු වීසා බලපත්‍රයක් නොමැති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ රතු කුරුස සංවිධානය මධ්‍යම රජය සහ වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයන් සමග එක්ව ලබාදෙන ආර්ථික සහන දීමනාව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ Lockdown නිසා ආර්ථික දුෂ්කරතාවන්ට පත් තාවකාලික වීසා ලාභීන්ට සහ වලංගු වීසා බලපත්‍රයක් නොමැති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ රතු කුරුස සංවිධානය මධ්‍යම රජය සහ වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයන් සමග එක්ව ලබාදෙන ආර්ථික සහන දීමනාව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ රතු කුරුස සංවිධානයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යක්ෂ Poppy Brown මහත්මිය අප සමග කතාබහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now