ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 09 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- බලශක්ති බිල්පත් අඩු කිරීම සඳහා ගල් අඟුරු මිල සීමා කිරීමේ සැලැස්ම අද ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට.
- ගෝලීය සහ දේශීය ආරක්ෂක තර්ජන ආශ්‍රිතව කටයුතු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව නව ජාතික කමිටු දෙකක් ස්ථාපිත කරයි.
- ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඡන්දය විමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම දෙසැම්බර් අවසන් සතියේ.
- කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වායු දූෂණය ඉහළට
- ජනාධිපති ධුරයෙන් නෙරපා හළ පේරු ජනපති අත්අඩංගුවට.
- Colombo Stars කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ජය ලබයි.
Share






