Ramiru Perera Source: Chamini Pereraදැනට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලංකාවේ උපත ලද රමිරු පෙරේරා 2015/2016 Blacktown District අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 11න් පහල කණ්ඩයේ සුවිශේෂී දස්කම් දක්වමින් හොඳම පිති කරු, කඩුලු රකින්නා ඇතුළු සම්මාන කීපයක් හිමි කරගැනීමට සමත් විය. මෙම දස්කම් පිලිබදව රමිරු සහ ඔහුගේ පියා නදුන් පෙරේරා සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
දැනට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලංකාවේ උපත ලද රමිරු පෙරේරා 2015/2016 Blacktown District අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 11න් පහල කණ්ඩයේ සුවිශේෂී දස්කම් දක්වමින් හොඳම පිති කරු, කඩුලු රකින්නා ඇතුළු සම්මාන කීපයක් හිමි කරගැනීමට සමත් විය. මෙම දස්කම් පිලිබදව රමිරු සහ ඔහුගේ පියා නදුන් පෙරේරා සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.