Victorian Health Minister Martin Foley speaks to the media during a press conference Source: Getty Images AsiaPacදකුණු දිග මෙල්බර්න් හි නිවාස සංකීර්ණයකින් කොරෝනා අසාදිත දෙවන පුද්ගලයා හඳුනාගැනීමත් සමග එම නිවාස සංකීර්ණයේ නිවැසියන්ට හුදකලා වීමට සිදුවීමේ අවදානම මතුවීම සහ ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි 15 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Peggy Giakoumelos, Nipuna Dodangoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
දකුණු දිග මෙල්බර්න් හි නිවාස සංකීර්ණයකින් කොරෝනා අසාදිත දෙවන පුද්ගලයා හඳුනාගැනීමත් සමග එම නිවාස සංකීර්ණයේ නිවැසියන්ට හුදකලා වීමට සිදුවීමේ අවදානම මතුවීම සහ ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි 15 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
SBS සිංහල කාලීන විශේෂාංගයෙන් ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු පිළිබද දැනුවත් වන්න