SBS සිංහල ගුවන් විදුලිය, AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින්, සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනයට සවන්දෙන්න
ලංකාවට එරෙහිව ඇමරිකාවේ කොංග්‍රසයට ඉදිරිපත්වුනු යෝජනාව සහ ඊශ්‍රායල අගමැතිට වැඩවරදින ලකුණු: ලොව වටා විදෙස් විත්ති

Benjamin Netanyahu_ US Congress Source: AAP and Getty
සවන්දෙන්න මේ සතියේ ලොව පුරා වාර්තා වන අලුත්ම තොරතුරු අපගේ සතියේ "ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයෙන්..
Share