Rhythm of the heart work shop Source: Rhythm of the heart work shopබටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් අගනුවර සිංහල භාෂා පාසැල විසින් ප්‍රාන්තයේ වෙසෙන සිංහල දුදරුවන් වෙනුවෙන් 3න් වෙනි වරට පවත්වනු ලබන සිංහල නර්තන, ගායන සහ බෙර හඬ පිලිබඳ වැඩමුළුව සම්බන්දව SBS සිංහල වැඩසටහනේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිනී දිල්හානී කපුආරච්චි විසින් ගෙන එන විශේෂ වාර්තාව…
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් අගනුවර සිංහල භාෂා පාසැල විසින් ප්‍රාන්තයේ වෙසෙන සිංහල දුදරුවන් වෙනුවෙන් 3න් වෙනි වරට පවත්වනු ලබන සිංහල නර්තන, ගායන සහ බෙර හඬ පිලිබඳ වැඩමුළුව සම්බන්දව SBS සිංහල වැඩසටහනේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වාර්තාකාරිනී දිල්හානී කපුආරච්චි විසින් ගෙන එන විශේෂ වාර්තාව…