A “for lease” sign is seen outside a set of apartments in Canberra, Tuesday, January 23, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
මිලියන ගණනක් ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට කුලී නිවාස අර්බුදය නිසා පීඩා විඳිනවා. මෙහිදී අදායම් ප්‍රමාණය ඉහල යාමට සාපේක්ෂව අධික ලෙස නිවාස කුලී මිලගණන් ඉහල ගොස් තිබෙනවා. මෙය අවුරුදු 17කට පසු වාර්තා වන දරුණුතම නිවාස කුලී අර්බුධය ලෙස හැඳින්වෙනවා. මේගැන වැඩිදුර තොරතුරු සඳහා සවන් දෙන්න අද මාර්තු 11 වන දින කාලීන පුවත් විග්‍රහයට. Published 11 March 2024 12:22pm
By Sydney Lang
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මිලියන ගණනක් ඕස්ට්‍රේලියානුවන් මේ වනවිට කුලී නිවාස අර්බුදය නිසා පීඩා විඳිනවා. මෙහිදී අදායම් ප්‍රමාණය ඉහල යාමට සාපේක්ෂව අධික ලෙස නිවාස කුලී මිලගණන් ඉහල ගොස් තිබෙනවා. මෙය අවුරුදු 17කට පසු වාර්තා වන දරුණුතම නිවාස කුලී අර්බුධය ලෙස හැඳින්වෙනවා. මේගැන වැඩිදුර තොරතුරු සඳහා සවන් දෙන්න අද මාර්තු 11 වන දින කාලීන පුවත් විග්‍රහයට.