Measles, a very contagious disease transmitted through air. EPA/FRANCIS R. MALASIG Source: EPA / FRANCIS R. MALASIG/EPAලොව පුරා සරම්ප රෝගීන්ගේ ප්‍රමාණය ඉහල යමින් පවතිනවා. මේ නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ සරම්ප එන්නත් ලබා ගැනීම පිලිබඳ වාර්තා කෙරෙහි නැවත අවධානය යොමුවී තිබෙනවා. සරම්ප කියන්නේ ලේකයේ ඇති වේගයෙන්ම පැතිරී යන වසංගත රෝග වලින් එකක්. මෙනිසා ඔස්ට්‍රේලියාව තුලද සරම්ප රෝගය පැතිරීමේ අවධානමක් පවතිනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 04 SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Abbie O'Brien
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ලොව පුරා සරම්ප රෝගීන්ගේ ප්‍රමාණය ඉහල යමින් පවතිනවා. මේ නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ සරම්ප එන්නත් ලබා ගැනීම පිලිබඳ වාර්තා කෙරෙහි නැවත අවධානය යොමුවී තිබෙනවා. සරම්ප කියන්නේ ලේකයේ ඇති වේගයෙන්ම පැතිරී යන වසංගත රෝග වලින් එකක්. මෙනිසා ඔස්ට්‍රේලියාව තුලද සරම්ප රෝගය පැතිරීමේ අවධානමක් පවතිනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 04 SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.