"ක්‍රීඩාවේ ජයග්‍රහණ සදහා මානසික අභිප්‍රේරණය ඉතා වැදගත් සාධකයක්" - 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ අභිප්‍රේරක වශයෙන් කටයුතු කල භාතිය අර්ථනායක
Bhathiya Arthanayake Source: Bhathiya Arthanayake
පසුගියදා ඉන්දියාවේදී නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩයමේ ජයග්‍රහණ සදහා ඔවුන්ගේ මානසික මට්ටම නාග සිටුවීම සුවිශේෂී සාදකයක් බවට පත්ව තිබු අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික අභිප්‍රේරක වශයෙන් කටයුතු කල භාතිය අර්ථනායක සමග කල කතාබහක්.
Share




