The Robodebt Royal Commission has heard the controversial welfare payment-recovery scheme went ahead, despite then Social Services Minister Scott Morrison being warned it could be illegal without major changes Source: AAP / FLAVIO BRANCALEONE/AAPIMAGE
Centrelink ආයතනයට හිමිවිය යුතු මුදල් ලබාගැනීම පිණිස පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේ නිර්මාණය කළ Robodebt වැඩසටහන හෙවත් ස්වයංක්‍රීය ණය ආපසු ලබාගැනීමේ පද්ධතියේ විශාල වෙනස්කම් සිදු නොකර එය ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යාම නීති විරෝධී විය හැකි බවට එවකට සමාජ සේවා අමාත්‍ය Scott Morrison හට අනතුරු අඟවා තිබියදීත් එය ක්‍රියාත්මක කළ බවට රාජකීය කොමිසමට තොරතුරු අනාවරණය විය. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 08 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Published 8 December 2022 12:29pm
By Phillippa Carisbrooke, Madhura Seneviratne
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
Centrelink ආයතනයට හිමිවිය යුතු මුදල් ලබාගැනීම පිණිස පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේ නිර්මාණය කළ Robodebt වැඩසටහන හෙවත් ස්වයංක්‍රීය ණය ආපසු ලබාගැනීමේ පද්ධතියේ විශාල වෙනස්කම් සිදු නොකර එය ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යාම නීති විරෝධී විය හැකි බවට එවකට සමාජ සේවා අමාත්‍ය Scott Morrison හට අනතුරු අඟවා තිබියදීත් එය ක්‍රියාත්මක කළ බවට රාජකීය කොමිසමට තොරතුරු අනාවරණය විය. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 08 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.