රනිල්-සජිත් එක් කරන්න ස.ජ.බ ඇතුලෙන්ම උත්සහයක් ඇසෙද්දී UNP යට ස.ජ.බ පිරිස් ගන්නා ලෙස රනිල් හරින්ට කියයි

Ranil Wickremesinghe and Sajith Premadasa (R) look on during a May Day rally in Colombo on May 2018. Source: AFP / ISHARA S. KODIKARA/AFP via Getty Images
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share



