සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
කැබිනට් පත්කිරීම් අස්සේ ඇතැම් විපක්ෂ මන්ත්‍රීන් පොහොට්ටුවට පනින ලකුණු, රාජිත ඉදිරියෙන්ම: ශ්‍රී ලාංකීය පුවත්

Sri Lankan minister Rajitha Senarathna and Sri Lankan Podujana Peramuna_ SBS Sinhala image
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න
Share




