Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මව්බිමෙන් පුවත්: පාස්කු ප්‍රහාරයට පසුබිම සැකසුවේ සලේ - ඇමති විජේපාල / කලකට පසු රනිල් එක් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම

SBS Sinhala Ananda Wijepala Ranil Wickramasinghe Manoj Udatiyawala.jpg

(R) Minister of Public Security, Ananda Wijepala, told Parliament that sufficient evidence had been gathered to prove that former State Intelligence Service chief, retired Major General Suresh Sallay, actively conspired in connection with the 2019 Easter Sunday terror attacks. (L) The United National Party held a meeting of its Working Committee, chaired by former President and party leader Ranil Wickremesinghe, following his return from medical leave. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: YouTube, Facebook, Supplied / Official YouTube channel of Parliament of Sri Lanka/ Official Facebook page of United National Party.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • දින දින උණුසුම් වන සලේ ප්‍රශ්නය
  • පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සකසන්න සලේ කටයුතු කල බව ඔප්පු වෙලා තියෙනවා - අමාත්‍ය ආනන්ද විජේපාල
  • බුද්ධි අංශ වාර්තා නොසලකා හැරියේ රවී සහ ශානි - හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල
  • ශෂී ගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
  • ප්‍රබල පුද්ගලයින් රැසකට එරෙහිව සක්‍රීය වූ නඩු කටයුතු
  • කලකට පසු රනිල් ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය
  • උඩ පහළ යන රුපියල් හා ඩොලර් අගය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now