SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රලියාව තුල සැබෑවටම සමලිංගික විවාහය නීත්‍යනුකුල කිරීමට හැකිවේවිද? සමලිංගික අයිතීන් සඳහා පෙනීසිටින ශ්‍රී ලාංකිකයෙකු SBS සිංහල සමඟ පැවසු අදහස්

Dr; Visakesha Chandrasekaram
Dr; Visakesha Chandrasekaram Source: SBS image

ඔස්ට්‍රලියාවේ සිටින සමලිංගික පුද්ගලයින් හටද විවාහ වීමේ නිත්‍යානුකුල අයිතිය ලබාදීම උදෙසා ජනතාවගේ මතය විමසීමේ තැපැල් මාර්ගික සමීක්ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට රජය සුදානම් වේ. වර්තමානයේ සමලිංගික පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාව තුල පවතින වාතාවරණය සහ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ මේ සම්බන්දව තිබෙන ආකල්ප පිළිබඳව කතාබහ කිරීමට SBS සිංහල ගුවන්විදුලිය සමඟ සම්බන්ද වූයේ සිඩ්නි නුවර වාසි , මානව හිමිකම් නීතිඥ සහ සමලිංගික අයිතිවාසිකම් සම්බන්ද සමාජ ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා. සාකච්චාව මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රලියාවේ සිටින සමලිංගික පුද්ගලයින් හටද විවාහ වීමේ නිත්‍යානුකුල අයිතිය ලබාදීම උදෙසා ජනතාවගේ මතය විමසීමේ තැපැල් මාර්ගික සමීක්ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට රජය සුදානම් වේ. වර්තමානයේ සමලිංගික පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාව තුල පවතින වාතාවරණය සහ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ මේ සම්බන්දව තිබෙන ආකල්ප පිළිබඳව කතාබහ කිරීමට SBS සිංහල ගුවන්විදුලිය සමඟ සම්බන්ද වූයේ සිඩ්නි නුවර වාසි , මානව හිමිකම් නීතිඥ සහ සමලිංගික අයිතිවාසිකම් සම්බන්ද සමාජ ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා. සාකච්චාව මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now