Getty Images Source: Getty Imagesක්‍රීඩකයන් තේරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හමුවේ තේරීම් කමිටුවෙන් සනත් ජයසූරිය ඉල්ලා අස්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඔස්ට්‍රේලියානු සංචාරය, දෘෂ්‍යාබාධිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබීම ඇතුළු ගෙවුණු සතියේ උණුසුම් ක්‍රීඩා තොරතුරු රැසක් මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.
ක්‍රීඩකයන් තේරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හමුවේ තේරීම් කමිටුවෙන් සනත් ජයසූරිය ඉල්ලා අස්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඔස්ට්‍රේලියානු සංචාරය, දෘෂ්‍යාබාධිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබීම ඇතුළු ගෙවුණු සතියේ උණුසුම් ක්‍රීඩා තොරතුරු රැසක් මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.