SBS Sinhala ‘My song’ monthly musical program with Dr Mahendra Samarawikrama from SydneySBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙවර බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුන් පොහොයද නිමිති කොටගෙන බුදුන් වහන්සේ විසින් වදාළ නිර්වාණය පිණිස හේතුවන උතුම් සංකල්ප ත්‍රිත්වයක් රැගත් 'අනුරාග පුෂ්පය" නම් වන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බිහිවුණු තුන් ඈඳුතු ගීත එකතුවේ දෙවන ගීතය, "සංසාර සාගරේ" නමවන ගීතය පිළිබඳවයි. ගායනය - ශෂිකා නිසංසලා, සංගීතය - ආචාර්ය, රෝහණ වීරසිංහ, ගී පද - ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙවර බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුන් පොහොයද නිමිති කොටගෙන බුදුන් වහන්සේ විසින් වදාළ නිර්වාණය පිණිස හේතුවන උතුම් සංකල්ප ත්‍රිත්වයක් රැගත් 'අනුරාග පුෂ්පය" නම් වන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බිහිවුණු තුන් ඈඳුතු ගීත එකතුවේ දෙවන ගීතය, "සංසාර සාගරේ" නමවන ගීතය පිළිබඳවයි. ගායනය - ශෂිකා නිසංසලා, සංගීතය - ආචාර්ය, රෝහණ වීරසිංහ, ගී පද - ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම.
"අනුරාග පුෂ්පය" තුන් ඈඳුතු ගීත එකතුවේ ගී පද රචක, සිඩ්නි නුවර වාසී ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම සමඟින් SBS සිංහල සේවය සිදුකල පිළිසඳරට සවන්දෙන්න
පසුගිය මාර්තු මාසයේ ප්‍රචාරය වුනු “මගේ ගීතය" වැඩසටහනට සවන්දෙන්න පහතින්