මෙල්බර්න් වලදී නිර්මාණය වුනු, මෙල්බර්න් වල රංගන ශිල්පින් රඟ දක්වන, මෙල්බර්න් වලදී වේදිකා ගතවන තනිකරම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලින් බිහිවුණු නවතම වේදිකා නාට්‍ය නිර්මාණය 'සත් ගුණවත් හොරු ' පිළිබඳව එහි කළා ශිල්පින් සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.....
SBS සිංහල සේවය සමඟ මෙම පිළිසඳරට එක්වූයේ 'සත් ගුණවත් හොරු' වේදිකා නාට්‍යයේ නිර්මාතෘ කුසුම්සිරි ලියනාරච්චි සමඟින් රංගන ශිල්පී බිමල් ප්‍රනාන්දු.
————————————————————————————
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Radio APP (Free)






