Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS ජාතික භාෂා තරගය මගින් ඔස්ට්‍රේලියානුවාසීන් හට දෙවැනි භාෂාවක් ඉගැනීමේ වාසි කියා දෙයි.

SBS Annual language competition

ඔස්ට්‍රේලියාවේ නිවාස වල විවිධ භාෂාවන් 300 කටත් වඩා කතා කරන නමුත් එම තත්ත්වය පාසල් අධ්‍යාපනය තුළ දක්නට නොලැබෙන බව වාර්තා වෙනවා. මෙම ගැටළුව හඳුනාගනිමින් SBS ගුවන් විදුලිය නොකඩවා තුන්වන වසරේදීත් "ජාතික භාෂා තරගය" සංවිධානය කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවට අමතරව දෙවැනි භාෂාවක් ඉගැනීමේ ප්‍රයෝජනවත් බව සහ වාසිය මෙහිදී අවධාරණය කෙරෙනවා.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ නිවාස වල විවිධ භාෂාවන් 300 කටත් වඩා කතා කරන නමුත් එම තත්ත්වය පාසල් අධ්‍යාපනය තුළ දක්නට නොලැබෙන බව වාර්තා වෙනවා. මෙම ගැටළුව හඳුනාගනිමින් SBS ගුවන් විදුලිය නොකඩවා තුන්වන වසරේදීත් "ජාතික භාෂා තරගය" සංවිධානය කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවට අමතරව දෙවැනි භාෂාවක් ඉගැනීමේ ප්‍රයෝජනවත් බව සහ වාසිය මෙහිදී අවධාරණය කෙරෙනවා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now